ශ්‍රී ලාංකේය පුරවැසියනට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මූල්‍යාධාර ලබාදීමටත්
ආගම් පෝෂණය කිරීමටත්, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමටත්
ජාතිය හා ජනතා සුභසිද්ධිය වෙනුවෙන් කැපී පෙනෙන සේවාවන් කරන ලද තැනැත්තන් ඇගැයීම සඳහාත්
මූල්‍යාධාර සැපයීම
නැත. දැන් අයදුම්කරුට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයදුම්පත්‍රය භාර දිය හැකියි.
නැත. රෝගියා වෙනුවෙන් පවුලේ සාමාජිකයෙකුට ඉල්ලුම් කළ හැක. පවුලේ වෙනත් සාමාජිකයෙකු නොමැති නම් සමීප ඥාතියෙකුට ඉල්ලුම් කළ හැකිය.
ඔව්. අවස්ථා තුනකදී අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි අතර, උපරිම ලක්ෂ 10ක් දක්වා වෛද්‍යාධාර ලබා ගැනීමට හැකිය.
මූල්‍ය ආධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද රෝග ලැයිස්තුව
අ.පො.ස සා/පෙළ සමත්, නමුත් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට සවියක් වීම සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන උපකාරී වේ.
මූල්‍ය ආධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද රෝහල් ලැයිස්තුව
රජයේ රෝහල්වලදී රාජකාරි වේලාවෙන් පසුව නොමිළේ සිදුකරනු ලබන ඊට අදාළව පෙන්නුම් කරනු ලබන සැත්කම් වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් ඒකකයන්හි රෝගීන් සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම සැත්කම් සඳහා වැයවන මුදල දිරි දීමනාවක් ලෙස ජනාධිපති අරමුදල මගින් රෝහල් කාර්ය මණ්ඩල වෙත ගෙවනු ලබයි.
රජයේ රෝහල් වලින් සැත්කම් සිදුකර ගැනීමට බලාපොරොත්තු වන රෝගීන් හට දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳි සිටීමට සිදුවන හෙයින් එය අවම කර ගැනීම සඳහා මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.