P R E S I D E N T S F U N D
  • prefund@presidentsoffice.lk
  • +94 11 2354354
සමාජ සබැඳි :
සමාජ සබැඳි :

අරමුදලේ සේවාවන් ගමට – හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීමෙන් අනතුරුව කොළඹ දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමු ගෙවීම් කටයුතු හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 499 ජල්තර ග්‍රාම නිලධාරි වසමේ වෛද්‍යාධාරලාභියා වෙත ලබාදීම 2025.03.28 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියට අදාලව වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම දැන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා ව්‍යාප්ත කර ඇති අතර,එමඟින් ජනතාවට වඩාත් පහසු ආකාරයෙන් ජනාධිපති අරමුදලේ සේවාවත් ලබාගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.

වැඩිදුර තොරතුරු සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න – www.presdntsfund.gov.lk

Top