P R E S I D E N T S F U N D
  • prefund@presidentsoffice.lk
  • +94 11 2354354
සමාජ සබැඳි :
සමාජ සබැඳි :
ජනාධිපති අරමුදල

අපගේ ‍මෙහෙවර

ශ්‍රී ලාංකේය පුරවැසියනට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මූල්‍යාධාර ලබාදීමටත්

ආගම් පෝෂණය කිරීමටත්, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමටත්
ජාතිය හා ජනතා සුභසිද්ධිය වෙනුවෙන් කැපී පෙනෙන සේවාවන් කරන ලද තැනැත්තන් ඇගැයීම සඳහාත්
මූල්‍යාධාර සැපයීම

ප්‍රශ්න හා පිළිතුරු

නැත. රෝගියා වෙනුවෙන් පවුලේ සාමාජිකයෙකුට ඉල්ලුම් කළ හැක. පවුලේ වෙනත් සාමාජිකයෙකු නොමැති නම් සමීප ඥතියෙකුට ඉල්ලුම් කල හැකිය.

  1. ජනාධිපති අරමුදලේ වෙබ් අඩවිය මගින් (www.presidentsfund.gov.lk )
  2. ජනාධිපති අරමුදල් කාර්යාලයට පැමිණ
  3. තැපැල් මගින් ලබා ගත හැක (ජනාධිපති අරමුදල් කාර්යාලයට ඉල්ලීම් ලිපියක් යොමු කිරීමෙන්)

කාර්යාලය අංක 35, 3 වන මහල, ලේක් හවුස් ගොඩනැගිල්ල, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 ස්ථානයේ පිහිටා ඇත. (වැඩි විස්තර සඳහා වෙබ්අඩවියේ මාර්ග සිතියම බලන්න)

සතියේ වැඩ කරන ඕනෑම දිනයක පෙ.ව. 8.30 ත් ප.ව. 4.15 ත් අතර

කාරුණික අවධානය පිණිසයි

‍රෝග ලැයිස්තුව

මූල්‍ය ආධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද රෝග ලැයිස්තුව

ශිෂ්‍යත්ව

අ.පො.ස සා/පෙළ සමත්, නමුත් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට සවියක් වීම සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන උපකාරී වේ.

රෝහල් ලැයිස්තුව

මූල්‍ය ආධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද රෝහල් ලැයිස්තුව

කාරුණික අවධානය පිණිසයි

‍රෝග ලැයිස්තුව

මූල්‍ය ආධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද රෝග ලැයිස්තුව

ශිෂ්‍යත්ව

අ.පො.ස සා/පෙළ සමත්, නමුත් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට සවියක් වීම සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන උපකාරී වේ.

රෝහල් ලැයිස්තුව

මූල්‍ය ආධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද රෝහල් ලැයිස්තුව

විශේෂ ව්‍යාපෘති

රජයේ රෝහල්වලදී රාජකාරි වේලාවෙන් පසුව නොමිළේ සිදුකරනු ලබන ඊට අදාළව පෙන්නුම් කරනු ලබන සැත්කම් වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් ඒකකයන්හි රෝගීන් සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම සැත්කම් සඳහා වැයවන මුදල දිරි දීමනාවක් ලෙස ජනාධිපති අරමුදල මගින් රෝහල් කාර්ය මණ්ඩල වෙත ගෙවනු ලබයි.

රජයේ රෝහල් වලින් සැත්කම් සිදුකර ගැනීමට බලාපොරොත්තු වන රෝගීන් හට දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳි සිටීමට සිදුවන හෙයින් එය අවම කර ගැනීම සඳහා මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

45 වසරක මෙහෙවර
පුවත් සහ සිදුවීම්

මෑත කාලීන පුවත්

03

පෙබ.

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay පෙබරවාරි…

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.…

29

ජන.

ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා රැස්…

🔴 ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා රැස් වේ 🔴 ප්‍රාදේශීය මට්ටමින් ජනාධිපති අරමුදලේ…

29

ජන.

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07…

🔴 ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ 🔴 නව තාක්ෂණය…
Top